Desktop එකේ Wallpaper එක වෙනස් කලාට Logon Screen background එක වෙනස් කරන්න බෑනේ. ඒකට ඉතින් කරන්න තියෙන්නෙ මෘදුකාංගයක් බාවිතා කරන්න. මේකට හොදම හා පහසුම Software එක තමා Logon Screen කියන්නෙ. 2mb විතර තමා වෙන්නෙ.
මෙන්න බාගන්න.
මේක Install කරාට පස්සෙ Desktop එකේ Right Click කරාම ලැබෙන Menu එකේ තියෙන Logon Screen කියන option එක තෝරල තමන්න කැමති Image එකක් Logon Screen එකට දාගන්න පුලුවන්.
නැත්නම් තමන්ට ඕන Image එක උඩ Right Click කරාන්ම ලැබෙන Menu එකේ තියෙන Set as Logon Background කියන Option එක තෝරලත් කරන්න පුලුවන්.
Comment එකක් දාලම යන්න.
0 comments:
Post a Comment