Thursday, January 1, 2015

Desktop එකට සමනලුන් දාමු

ඔන්න කලින් ලිපියෙ කියා දුන්නනෙ පූසෙක් දාන විදිය. අද කියල දෙන්නෙ සමනලුන් දාන විදිය. මේකත් පුංචි සොෆ්ට්වෙයා එකක් තමයි.මේකෙන්නම් RAM එක එච්චර Use කරන්නෙ නෑ.අරගෙනම බලන්නකෝ. 2mb විතර.

2 comments:

  1. Replies
    1. අරගෙනම බලන්න. RAM එක වැඩිය use කරන්නෙ නෑ.

      Delete