Friday, January 23, 2015

2014 වසරේ ලොව මිළ අධිකම කාර්

2014 වසරේ මිළෙන් අධිකම මෝටර් රථ 10 මොනවාදැයි Forbes සඟරාව නම්කර තිබෙනවා. මේවායේ මිල ගනන් අමෙරිකානු ඩොලර් වලින් දක්වා ඇති අතර, වර්තමානයේ අමෙරිකානු ඩොලරයක් රුපියල් 131ක් සේ සලකා ඒවායේ රුපියල් වටිනාකම ඉදිරිපත් කර ඇත.


01. Lamborghini Veneno Roadster
ඉතාලියේ නිෂ්පාදනයක් වන අතර එන්ජින් ධාරිතාවය අශ්වබල 750කි. මිල අමෙරිකානු ඩොලර් මිලියන 4.5 (රුපියල් කෝටි 58.5)කි. මෙම වර්ගයේ වාහන 09ක් පමණක් 2014 වසරේ නිපදවා තිබේ.

02.Bugatti Veyron 16.4 Grand Sport Vitesse
ප්‍රංශයේ නිෂ්පාදනයක් වන මෙම මෝටර් රථයේ එන්ජින් ධාරිතාව අශ්වබල 1.200කි. මිල අමෙරිකානු ඩොලර් මිලියන 2.5 (රුපියල් කෝටි 32.5) කි. 2005 වසරේ හඳුන්වාදී ඇති මෙම මෝටර් රථය නිපදවීමට සැලසුම් කර ඇත්තේ 450ක ප්‍රමාණයක් පමණි. මේ වනවිට ඉන් 400ක් ලොව පුරා අළෙවි කර ඇත.

03. Koenigsegg Agera S
ස්වීඩනයේ නිෂ්පාදනය කරනු ලබන මෙම මෝටර් රථය අශ්වබල 1030ක එන්ජින් ධාරිතාවයකින් යුතුය. මිල අමෙරිකානු ඩොලර් මිලියන 1.52 (රුපියල් කෝටි 19.76) කි.

04. Hennessey Venom GT
එක්සත් රාජධානියේ නිෂ්පාදනයක් වන මෙම මෝටර් රථය අශ්වබල 1244ක එන්ජින් ධාරිතාවයකින් යුක්තය. මිල අමෙරිකානු ඩොලර් මිලියන 1.2 (රුපියල් කෝටි 15.6) කි.

05. Porsche 918 Spyder
ජර්මනියේ නිපදවා ඇති මෙම රථය අශ්වබල 887ක එන්ජින් ධාරිතාවකින් යුක්තය. මිල අමෙරිකානු ඩොලර් 845000 (රුපියල් කෝටි 11) කි.

06. Rolls-Royce Phantom Extended Wheelbase


07. Ferrari F12berlinetta

08. Bentley Mulsanne


09. Aston Martin Vanquish

10. Mercedes-Benz CL65 AMG Coupe

0 comments:

Post a Comment