Sunday, July 19, 2015

ඕන GAME එකක් Hack කරමු.


ඔයාල මොකක් හරි Game එකක Mission එකක් ගහන්න බැරි උනාම කරන්නෙ Trainer දාල ගහන එකනෙ. හැබැයි සබහර game වලට තවම Trainer හදල නෑ. ඉතින් ඒ වගේ වෙලාවට මේ software එකෙන් වැඩේ ගන්න පුලුවන්.
මේ software එකේ නම තමයි Cheat Engine. මෙන්න මේ ලින්ක් එකෙන් Software එක Download කර ගන්න. ඊට පස්සෙ Install කරගන්න.
Download

දැන් තමන්ට Hack කරන්න ඕනි Game එකේ Mission එක Start කරල software එක open කර ගන්න.
දැන් පහල තියෙනව වගේ Game එක තෝරන්න.(රූප පේන්නෙ නැත් නම් ඒක මත Click කරන්න)

දැන් Game එකට ගිහිල්ල උන්ඩ කොච්චර තියෙද කියල බලන්න.

දැන් ඒ ප්‍රමානයි Software එකේ මෙන්න මේ වගේ සදහන් කරන්න. ඊට පස්සෙ First scan දෙන්න.

එතකොට මෙන්න මේ වගේ වැටෙයි.


දැන් ආපහු Game එකට ගිහිල්ල උන්ඩ ටිකක් ඉවර කර ගන්න.

දැන් ආපහු ඒ ප්‍රමානය සදහන් කරල next scan ඔබන්න. මෙන්න මේ වගේ.

දැන් පහල පෙන්නල තියෙනව වගේ 1ක් හෝ 2ක් වැටෙයි.(සමහර විට වැඩි වෙන්නත් පුලුවන්. එහෙම් උනොත් තව තව උන්ඩ අඩු කරගෙන් ඒ ගාන් සටහන් කරල Next Scan ඔබන්න) 
මට නම් ආවෙ 2යි. මම ඒ දෙකම 99999 වැනි ප්‍රමානයක් කර ගන්නව. ඒකට කරන්න තියෙන්නෙ value එක උඩ Right Click කරල Change value of selected adresses කියන එක දෙන්න. ඊට පස්සෙ කැමති ගානක් දීල OK දෙන්න. පහල රූපෙ වගේ.


දැන් Game එකට ගිහිල්ල බලන්න් කොහොමද කියල. මගෙ නම් වැඩ.

මට කියන්න බැරි වෙලා. ඔය ඕන value එක උඩ Right click කරල උඩම තියෙන එක Click කරන්න. ඊට පස්සෙ ඒක පහල තියෙන ලිස්ට් එකට එයි.ඊට පස්සෙ ඒකට ඉස්සරහයින් තියෙන කොටුවෙ 'හර'' ලකුන දාන්න. එතකොට පොඩ්ඩක්වත් ඉවර වෙන්නෙ නෑ. තව මේකෙන් ගොඩක් වැඩ කරන්න පුලුවන්.

Trainer නැති Game එකකට තිබ්බෙ ඕක විතරයි. ඒකයි graphics මදි. කොහොම හරි වැඩේ ගොඩ!
Comment එකක් දාලම යන්න.


8 comments:

  1. මචන් මේ සයිට් එකේ යන සද්දේ අයින් කරා නම් හොදයි නේද...

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ඔය වගේ සද්දයක් දාන්න කියලා දියන්කෝ

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. <audio autoplay="autoplay" hidden="hidden" loop="true"> <source src="http://ringtones.mob.org/ringtone/CK5Sw5_G_U9-lNzBpoUmAQ/1437001716/43377_wapres_ru/mark_snow-x_files_theme.mp3" type="audio/mpeg""> </source></audio>

      Delete
    3. onna oka Layout>Add Gadget>HTML/javascript gihin eke paste karanna. oya code eke meda thiyenne MP3 eke URL eka. ekata kemathi ekak danna

      Delete