සුභ අලුත් අවුරුද්දක් හැමෝටම.ඔන්න මම හිතුව 2015 අවුරුද්දට ඔයාගෙ බ්ලොග් එකටත් මල් වෙඩි දාන විදිය කියල දෙන්න. හරියට මගෙ බ්ලොග් එකේ වගේ. කරන්න තියෙන්නෙ පහල තියෙන code එක ඔයාගෙ බ්ලොග් එකට දාන්න විතරයි.
පහල තියෙන Link එකට ගිහිල්ල Code එක අරගෙන ඔයාගෙ බ්ලොග් එකේ html javascript එකක් විදියට දාගන්න.
GET CODE
කොහොමද වැඩේ.නියමයි නේද. එහෙනම් Comment එකක් දාලම යන්න.
Thursday, January 1, 2015
ඔයාගෙ blog එකටත් මල්වෙඩි දාමු.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment