Tuesday, September 29, 2015

Lucky Patcher සමග Android Apps/Games HACK කරමු [NO ROOT]

ඔයාලට මතක ඇතිනෙ මේ App එක. දන්නෙ නැත්තන් ඔන්න මම ගෙනාව. මේකෙන් ඔයාලට පුලුවන් game වල සල්ලි දීල unlock කරන ඒව නොමිලේම unlock කරගන්න. එහෙනම් ඉතින් මේකයි කරන්න තියෙන්නෙ.මුලින්ම පහල තියෙන link එකෙන් app එක download කරගන්න.


Download Lucky patcher APK

දැන් ඕක Phone එකේ install කරගෙන update කරගන්න.
දැන් App එක open කරගෙන ඔයාට hack කරන්න ඕනි app එක තෝරගන්න. මම මෙතනදි hack කරන්නෙ chicken invader 5 කියන් game එක. ඒක මිලදී ගතයුතු game එකක්. ඒකෙ මේ පහල තියෙනවා වගේ unlock කරන්න කියනවනේ..
1. මුලින්ම් lucky patcher open කරගෙන ඔයාට ඕනි app එක උඩ tap කරන්න.
    එතකොට මෙන්න මේ වගේ එකක් එයි. ඒකෙන් ඔය රතු කරල තියෙන එක උඩ tap කරන්න.


2. දැන් මෙහෙම එකක් එයි. ඒකෙන් ඔය පහල තියෙන් එක උඩ Tap කරන්න.

3. දැන් මෙහෙම එකක් එයි. ඒකෙන් මේ රතු කරල තියෙන එක උඩ Tap කරන්න.


3. මේකෙනුත් රතු කරල තියෙන එක උඩ Tap කරන්න.


4.දැන් ටික වේලාවක් යයි. ඊට පස්සෙ Messege එකක් එයි. ඒකට OK දෙන්න.

5. දැන් Game එක Uninstall කරන්න.

6. දැන් file maneger open කරල search button එක ඔබන්න.

7.ඒකෙ Lucky කියල Type කරල පහල තියෙන file එකට යන්න.
8.ඒකෙත් පහල තියෙන එක.

9.දැන් game එක ඇති. ඒකට යන්න පහල තියෙනව වගේ.


10.ඒකෙ තියෙන Apk එක install කරන්න.


11.දැන් game එක open කරල ඒකෙ Unlock Button එක ඔබන්න.



12.දැන් මෙහෙම් Messege එකක් එයි. ඒකට YES දෙන්න.


දැන් ඉතින් නොමෙලේම Game එක Unlock වෙලා. වැඩේ හරි.

දැන් ඉතින් ඇති වෙනකන් Game එක ගහන්න. අනිත් ඒවටත් කරල බලන්න. කරල් Comment එකකුත් දාගෙනම යන්න..

5 comments: