Monday, January 26, 2015

තමන්ගෙ Computer එකෙන් වෙනත් කෙනෙක්ගෙ Computer එකක් පාලනය කරමු

තමන්ගෙ Computer එකෙන් යාලුවෙක්ගෙ Computer එකක් පහසුවෙන් පාලනය කරන්න පුලුවන් ක්‍රමයක් තමයි මම දැන් කියන්නෙ.මේකත්  පොඩි Software කෑල්ලක්. මේක හරිම ලේසියි. ඒ වගේම වේගවත්. ගොඩක් කට්ටිය පාවිච්චි කරනව. ඔයාලත් කැමතිනම් Download කරන්න. මෙන්න පහල තියෙනව Link එක.


පාවිච්චි කරන ක්‍රමය:-

*මුලින්ම Teamviewer එක නිවැරදිව Install කර ගන්න.
*ඊට පස්සෙ ඒක ඔයාගෙ Computer එකෙයි යාලුවගෙ Computer එකෙයි Open කරගන්න.
*දැන් පහල තියෙනව වගේ එයි


* දැන් ඔයාගෙ යාලුවගෙ Compuer එකේ තියෙන ID එක ඔයාගෙ Computer එකේ තියෙන Partner ID කියන තැනට දෙන්න. ඊට පස්සෙ ඒකට පහලින් තියෙන තැන Remote Comtrol කියල Select කරන්න.
*දැන් Connect to partner කියන එක Click කරන්න.
*අවශ්‍ය උනොත් ඔයාගෙ යාලුවගෙ Password එකත් දෙන්න වෙයි.(Software එකේ තියෙන)

එහෙනම් ඉතින් Comment එකක් දාලම යන්න.

0 comments:

Post a Comment