ගොඩක් අයගෙ Computer වල සමහර Game Slow වෙනව. ඉතින් ඒක ටිකක් හරි මගහරවා ගන්න පුලුවන් ක්‍රමයක් තමයි මම දැන් කියන්නෙ. මේක Game Booster එකක්. මේකෙදි අනවශ්‍ය Process ඉවත් කර ගේම් එක වේගවත් කරනව. පහල තියෙනව Link.
Razer Game Booster
මේකෙදි .NET 4.5 ඕනි. .NET 4.5 නැත්නම් මෙතන ඔබන්න.
0 comments:
Post a Comment