මේ ලිපියෙන් කියන්නෙ ඔයාගෙ බ්ලොග් එක ලස්සන කර ගන්න විදියක්. ගොඩක් අයගෙ බ්ලොග් එකට ඔය කුරුල්ල දාල තියෙන හින්ද මම හිතුව ඔයාගෙ බ්ලොග් එකටත් ඒක දාන විදිය කියල දෙන්න. මෙන්න මේ Code එක ඔයාගෙ බ්ලොග් එකේ HTML/javascript gadget එකක් විදියට දාගන්න.
මුලින්ම පහල Link එකට ගිහිල්ල Code එක අරගන්න.
GET CODE
ඒකෙ account name කියන තැනට ඔයාගෙ Twitter account එක දෙන්න.(අවශ්‍යම නෑ.ඒක නොදී හිටියත් වැඩ)
කොහොමද වැඩේ, එලනේ.එහෙනම් Comment එකක් දාලම යන්න.
Thursday, January 1, 2015
Blog එකට Twitter කුරුල්ල දාමු
Subscribe to:
Post Comments (Atom)
fb ekanm damma okath hoda
ReplyDeleteස්තූතියි.
DeleteMata loku Prashnayak thiyanawa
ReplyDeleteAi Oya mewa daganne naththe
Mata loku Prashnayak thiyanawa
ReplyDeleteAi Oya mewa daganne naththe
Mata loku Prashnayak thiyanawa
ReplyDeleteAi Oya mewa daganne naththe
oya okkoma demmoth website eka load wenna wela yanawa. ekai.
DeleteAhenam Ai Oka Anith Ayata kiyanne neththe
ReplyDeleteAnith Aya Amaruwe watenawa
oka demma kiyala slow wenne na.math dala thibba. eeth me website eke song eka wage ewa hinda mama owa ain karala thiyenne. bayawenna epa... :D
Delete