Tuesday, July 14, 2015

Android Phone එක Gamepad එකක් කරමු.

ඔන්න කාලෙකට පස්සෙ Post එකක් දැම්ම. අද කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් Computer එකේ ගේම් කොන්ට්‍රෝල් කරන විදිය. මෙක නම් නියමයි. Phone එක හරව හරව Game Control කරන්න පුලුවන්.
මේකට Bluetooth හරි WiFi හරි තියෙන්න ඕනි. මම නම් Phone එක Computer එකට Connect කර ගන්නෙ Bluetooth වලින්.

දැන් අපි වැඩේට බහිමු.

මුලින්ම Android Phone එකට මෙන්න මේ app එක Install කර ගන්න.
mobile game pad

දැන් තියෙන්නෙ Computer එකට මෙන්න මේ Software එක දා ගන්න.
Download

දැන් ඒ software එක open කරගන්න. එතන උඩ තියෙන තීරුවෙන් Games කියන එක තෝරන්න. පස්සෙ එතන තියෙන + ලකුන ඔබන්න. ඒට පස්සෙ Browse කියන එක ඔබල Game එක තෝරල දෙන්න. පහලින් ඒ ගේම් එක Control කරන Key ටික තෝරල OK දෙන්න.

දැන් Phone එකේ App එක Open කරල Bluetooth තෝරන්න. ඊට පස්සෙ පෙන්නයි මොකක්ද ප්ලේ කරන ගේම් එක කියල. එතනින් අපි කලින් Add කරපු Game එක තෝරල Play කරන්න.

කොහොමද වඩේ...නියමයිනේ...........!

4 comments:

  1. laptop එකකින් game ගහන අයට ගොඩක් ව්ටීවි ;)

    ReplyDelete
    Replies
    1. ඔව්.ඔව්. මාත් ඉතින් order කරපු USB Bluetooth එක එනකන් ඉන්නෙ.

      Delete
  2. ane aiye araka download karanna giyahama godak watenawane kokada ganna one
    :-(

    ReplyDelete