Friday, July 31, 2015

Android phone එක හෝ iphone එක Computer එකට සම්බන්ධ කර පහසුවෙන් වැඩ කරවා ගන්න මෙන්න Software එකක්

ඔයාල Android phone එක USB Cable එක හරහා Computer එකට හයි කරල කරන්නෙ File එකක් Copy කරන එකනෙ. ඒත් මෙන්න මේ Software එකෙන් පුලුවන් ඊටත් වඩා වැඩ ටිකක්. පහසුවෙන් පරිගනකය හරහා Apps Install කරන්න,phone එක Boost කරන්න, තව Power Saver එකකුත් තියෙනව. මේව විතරක් නෙමෙයි තව තව  වැඩ කොඩක් ලේසියෙන්ම කරගන්න පුලුවන්.
එහෙනම් වැඩි කතා නැතුව් අපි බලමු මොකක්ද මේ Software එක කියල. නම තමා MoboMatker. පහල තියෙන Link එකෙන් Download කරගන්න.

*Download for PC

එහෙනම් මම ගියා. Comment එකක් දාල යන්න.

0 comments:

Post a Comment