Friday, July 17, 2015

Blog Post එකේ HTML හෝ වෙනත් කේත පෙන්නන්නේ මෙහෙමයි.

ගොඩක් අය බලනව කොහොමද HTML code එකක් පෝස්ට් එකට දාන්නෙ කියල. ඔන්න මම ගෙනාව ලස්සන Script එකක්. මේක දැම්මහම ලස්සනට තමන්ගෙ Code එක දාගන්න පුලුවන්.

මම දැන් ක්‍රම 2ක් කියල දෙනව. පලවෙනි එක හොද Copy protection දාපු නැති අයට. මොකද එතකොට ඒ Code එකත් කොපි කරන්න බැරුව යනව. දෙවෙනි එක හොදා Copy protection දාපු අයට. මෙන්න් ඒ දෙකේ Image ටිකක්. ඊට පස්සෙ තමන්ට කැමති එකක් තෝර ගන්න.

1






2







පලමු ක්‍රමය (මේ වගේම තවත් ක්‍රමයක් Post එකේ පහලම් දාල ඇති.ඒක මීට වැඩිය ගොඩක් ලේසියි.)
මුලින්ම බ්ලොග් එකට ලොග් වෙලා Template>Customize>Advanced>add CSS යන්න.
දැන් දකුනින් පෙන්නන සුදු පාට කොටුවෙ මෙන්න මේ Code එක Paste කරන්න.




දැන් Apply to Blog දෙන්න.
දැන් අලුත් පෝස්ට් එකක් අරගෙන ඒකෙ මෙන්න මේ විදියට HTML කොටසෙ Type කරන්න. මෙතන You Code කියන දැන ඔයගෙ Code එක දෙන්න.



මුලයිදන් හරියට කලා නම් වැඩේ ගොඩ....

දෙවන ක්‍රමය

මේක ගොඩක් ලේසියි. මම ඔය උඩ Code ටිකත් දැම්මෙ ඔය ක්‍රමේට.

මුලින්ම අලුත් පෝස්ට් එකක් අරන් Compose කොටසෙ ඔයාට ඕනි HTML කෝඩ් එක Type කරන්න.
දැන් HTML කොටසට ගිහිල්ල මුලට මෙන්න මේ Code එක දෙන්න.


අගට මෙන්න මේක දෙන්න.





දැන් වැඩේ හරි.............


මෙන්න තවත් ක්‍රමයක්.

මේකෙදි පෙන්නන්නෙ මෙන්න මේ වගේ. හැබයි මේකත් Copy protection දාපු ඒව වල බෑ. හැබැයි 1 ක්‍රමේට වැඩිය හරිම ලේසියි. කරන්නත් තියෙන්නෙ පොඩ්ඩයි.

මුලින්ම බ්ලොග් එකට ලොග් වෙලා Template>Customize>Advanced>add CSS යන්න.
දැන් දකුනින් පෙන්නන සුදු පාට කොටුවෙ මෙන්න මේ Code එක Paste කරන්න.


දැන් අලුත් පෝස්ට් එකක තමන්ට ඕන කෝඩ් එක Compose වල ටයිප් කරල ඒ ඔක්කොම ටිල select කරගෙන Quote(පෙරලිකොමා ලකුන) බට්න් එක එක සැරයක් ඔබන්න. ඊට පස්සෙ publish කරල බලන්නකෝ.

1 comments: