ඔයාල Android phone එක USB Cable එක හරහා Computer එකට හයි කරල කරන්නෙ File එකක් Copy කරන එකනෙ. ඒත් මෙන්න මේ Software එකෙන් පුලුවන් ඊටත් වඩා වැඩ ටිකක්. පහසුවෙන් පරිගනකය හරහා Apps Install කරන්න,phone එක Boost කරන්න, තව Power Saver එකකුත් තියෙනව. මේව විතරක් නෙමෙයි තව තව වැඩ කොඩක් ලේසියෙන්ම කරගන්න පුලුවන්.