Monday, March 23, 2015

Sinhala ටයිප් කරන්න දන්නෙ නැද්ද? එහෙනම් මෙන්න බාන්ඩේ..

ගොඩක් අය සිංහල ටයිප් කරන්න දන්නෙ නෑ. ඉතින් ඒකට හරියන්න පොඩි Software එකක් හම්බ උනා. මේකෙදි අපි Singlish වලින් ටයිප් කලාම එසැනින් Sinhala බවට පත් වෙනව.
මෙන්න මේ Link එකෙන් Download කර ගන්න. DOWNLOAD FOR WINDOWS 7
මේක Install කලාම PDF ෆයිල් එකක් Open වෙයි. ඒකෙ තියෙනව පාවිච්චි කරන විදිය.

එහෙනම් comment එකක් දාලම යන්න........

2 comments:

  1. Post එක ලියද්දි insert jump break කියන එක ඔබන්න. (ඉරිච්ච කොලයක රූපයක් ඇති අන්න ඒක) එතකොට ඒකෙන් උඩ ටික තමා Page එකේ පෙන්නන්නෙ. එතකොට අනිත් ටික කිය වන්න Read More ඔබන්න ඕනි.

    ReplyDelete