ඔන්න මං මේ සැරේ ටිකක් විනෝද වෙන්න කියල පොඩි රූප ටොකක් ගෙනාව. මේව වල මොකක් හැරි හැංගිලා තියෙනව. පුලුවන් නම් හොයන්න..එච්චර අමාරු නෑ.. ලේසියි.. බලන්නකෝ....
රූපෙ උඩ Click කරල Zoom කරන්න.
මේකෙ 1 ඉදන් 30 යනකන් ලියල තියෙනව.
මේකෙ යටින් තියෙන බාන්ඩ ටික හොයන්නකෝ.
මේකෙ ඉන්නව පූසෙකුයි කුකුළෙකුයි.
හොයල Comment එකක් දාන්න...
0 comments:
Post a Comment