CYBER FORCE
සයිබර් අවකාශයේ ප්රවීනයකු වීමට
Home
SOFTWARE
GAMES
TEACH
TRICKS
BLOGGER TRICKS
ලෝකය
ELECTRONIC
ගුවන්සර
Friday, March 27, 2015
වෙබ් අඩවි වල තියෙන AD වලින් නිදහස් වෙමු.
Thamara Lakshan
Tricks
4 comments
කොඩක් වෙබ් අඩවි වල තියෙන් POP UP ඇඩ් වලින් බේරෙන්න විදියක් තමයි මම දැන් කියන්නෙ. කරන්න් තියෙන්නෙ මෙන්න මේ ADD ONS එක ඔයාගෙ WEB BROWSER එකට INSTALL කරන එක විතරයි.
Read More
හිනා කාල මැරෙන්න මෙන්න වීඩියෝ ටිකක්.
Thamara Lakshan
ලෝකය
No comments
ඔන්න මම ගෙනාව හිනා වෙන්න පුලුවන් වීඩියෝ ටිකක්. මේවට් තමා කියන්නෙ හිනා කාල මැරෙනව කියල.
Read More
Thursday, March 26, 2015
තව පොඩ්ඩෙන් ඉවරයි !
Thamara Lakshan
ලෝකය
1 comment
ඔන්න මම ගෙනාව 99.9 බේරුන අය ඉන්න Video ටිකක්. හිනාත් යනව බලද්දි. බලන්නකො කොහොමද කියල.
Read More
Tuesday, March 24, 2015
පුලුවන් නම් හොයන්න..!
Thamara Lakshan
Games
No comments
ඔන්න මං මේ සැරේ ටිකක් විනෝද වෙන්න කියල පොඩි රූප ටොකක් ගෙනාව. මේව වල මොකක් හැරි හැංගිලා තියෙනව. පුලුවන් නම් හොයන්න..එච්චර අමාරු නෑ.. ලේසියි.. බලන්නකෝ....
Read More
මේවට තමා වැඩ කියන්නෙ...!
Thamara Lakshan
ලෝකය
1 comment
ඔන්න මං මේ සැරේ Video ටිකක් ගෙනාව. වැඩ කියන්නෙ ඉතින් මේවට තමා....
Read More
Monday, March 23, 2015
Sinhala ටයිප් කරන්න දන්නෙ නැද්ද? එහෙනම් මෙන්න බාන්ඩේ..
Thamara Lakshan
Software
2 comments
ගොඩක් අය සිංහල ටයිප් කරන්න දන්නෙ නෑ. ඉතින් ඒකට හරියන්න පොඩි Software එකක් හම්බ උනා. මේකෙදි අපි Singlish වලින් ටයිප් කලාම එසැනින් Sinhala බවට පත් වෙනව.
Read More
නත්තල් සීය මාලු බලන්න ගිහින් !
Thamara Lakshan
ලෝකය
7 comments
ලෝකෙ එක එක තැන් වල නත්තල් උත්සවය එක එක විදි වලට සමරනනෙ. ඒත් ඔයාල අහල තියෙනවද වතුර යට හරි මුහුද යට හරි නත්තල් සමරනව. මේ තියෙන්නෙ නත්තල් සීය මාලු බලන්න ගිය අවස්තාවක්.
Read More
ලෝකයේ අලංකාරම සහ පුදුමාකාර ස්ථාන !
Thamara Lakshan
ලෝකය
1 comment
මම දැන් කියන්න යන්නෙ ලෝකෙ තියෙන ලස්සනම, ඒ වගේම පුදුමාකාර ස්ථාන කිහිපයක් ගැනයි. බලන්නකො මේ දාල තියෙන දිය ඇලි, කදු, නගර හා තවත් ලස්සන ස්ථාන ටික කොහොමද කියල.
Read More
Friday, March 13, 2015
Windows 7 වල Mouse Cursor එක වෙනස් කරමුද?
Thamara Lakshan
Teach
,
Tricks
No comments
හැමදා ම දාගෙන ඉන්න Mouse Cursor Pointer එක එපා වෙලා ද තියෙන්නෙ. තමන්ට කැමති එකක් Download කරල දාගන්න විදියයි දැන් කියන්න යන්නෙ. එච්චර දෙයක් කරන්න නෑ. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව වැඩේට බහිමු.
Read More
Newer Posts
Older Posts
Subscribe to:
Posts (Atom)
Android
Blogger Tricks
Cricket
Electronic
Games
Internet
Laptop
Software
Teach
Tricks
අභිරහස්
ගුවන්සර
ලෝකය
හමුදා
Thamara Lakshan
View my complete profile
Blog Archive
▼
2015
(45)
►
October
(1)
►
September
(1)
►
August
(2)
►
July
(4)
►
April
(8)
▼
March
(9)
වෙබ් අඩවි වල තියෙන AD වලින් නිදහස් වෙමු.
හිනා කාල මැරෙන්න මෙන්න වීඩියෝ ටිකක්.
තව පොඩ්ඩෙන් ඉවරයි !
පුලුවන් නම් හොයන්න..!
මේවට තමා වැඩ කියන්නෙ...!
Sinhala ටයිප් කරන්න දන්නෙ නැද්ද? එහෙනම් මෙන්න බාන්...
නත්තල් සීය මාලු බලන්න ගිහින් !
ලෝකයේ අලංකාරම සහ පුදුමාකාර ස්ථාන !
Windows 7 වල Mouse Cursor එක වෙනස් කරමුද?
►
February
(4)
►
January
(16)
►
2014
(22)
►
December
(22)
Popular Posts
GTA San Andreas Sinhala Edition in sri lanka
ඔයාල ගොඩක් කැමති Game එකක් තමයි GTA san andreas කියන්නෙ.ඔන්න මම මේ game එක ලස්සනට Edite කරල ඔයාලට ගෙනාව.පහල තියෙන images ටික බලල බලන්නකො කොහ...
Lucky Patcher සමග Android Apps/Games HACK කරමු [NO ROOT]
ඔයාලට මතක ඇතිනෙ මේ App එක. දන්නෙ නැත්තන් ඔන්න මම ගෙනාව. මේකෙන් ඔයාලට පුලුවන් game වල සල්ලි දීල unlock කරන ඒව නොමිලේම unlock කරගන්න. එහෙනම්...
ඕන GAME එකක් Hack කරමු.
ඔයාල මොකක් හරි Game එකක Mission එකක් ගහන්න බැරි උනාම කරන්නෙ Trainer දාල ගහන එකනෙ. හැබැයි සබහර game වලට තවම Trainer හදල නෑ. ඉතින් ඒ වගේ වෙ...
L.E.D බල්බ් 24 කින් 230V බල්බයක් හදමු.
සුභ අලුත් අවුරුද්දක් හැමෝටම.2015 පලමු post එක විදියට මම හිතුව electronic ගැන යමක් ලියන්න. දැන් ඉතින් ගොඩක් ගෙවල් වල LED බල්බ් දාන හින්ද මම හ...
Why ? - විද්‍යාත්මක හේතු පැහැදිලි කරන විශේෂාංගය
ගොඩක් විද්‍යාත්මක හේතු පැහැදිලි කිරීම් අදාල ලිපියක් ලිව්ව. ඉගෙන ගන්න කට්ටියට නම් ගොඩක් වැදගත්. කියවලම බලන්නකෝ. මාත් මේක හොයා ගත්තෙ සඟරාවකින්...
Copyright © 2013
CYBER FORCE
.