Keyboard එකේ LED බල්බ් ලස්සනට නටවමුද? එහෙනම් මෙන්න බඩු.
notepad එකෙන් කරන්නෙ.
මුලින්ම notepad open කර ගන්න.ඊට පස්සෙ ඒකෙ මෙන්න මේ විදියට Type කරන්න.
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop
දැන් save ගිහිල්ල save as type කියන තැන All Files දීල dance.vbs විදියන save කරන්න.දැන් ඒක open කරන්න.දැන් LED බල්බ් ටික ලස්සනට නටයි.
මේක හරියට කරන්න බැරි උනා නම් පහල තියෙන file එක download කරල open කරන්න.
0 comments:
Post a Comment