Monday, December 29, 2014

පෙන් එක ලස්සන කරමු

pen එකට රූපයක් දාල ලස්සන කරන්න කමතිද? එහෙනම් මෙන්න තියෙනව pen එකට රූපයක් දාන විදිය.
මේක දැන්මහම my computer වල pen එකේ  icon  එකට පෙන්නන්නෙ අපි දැන් දාන icon එක.
මුලින්ම notepad එක open කරල මෙන්න මේ විදියට type කරන්න.

[autorun]
icon=iconname.ico

මේකෙ iconname කියන තැනට ඔයාගාව තියෙන එකේ නම දෙන්න.
තව ද ඔයා දාන image එක .ico වර්ගයේ එකක් වෙන්න ඕනෙ.
දැන් file ගිහිල්ල save as යන්න.ඊට පස්සෙ ඒකෙ save as type කියන තැන all files දීල file name කියන තැන
autorun.inf විදියට pen drive එකේ save කරන්න.ඊට පස්සෙ ඔයාගෙ icon එකත් pen එකට copy කරන්න.
දැන් pen එක නැවත හයි කරල බලන්නකො.

1 comments:

  1. මේක පෙන් එකට දාපුව්හම පෙන් එකෙ Icone එක සුදු පාට වෙනවනෙ

    ReplyDelete