මකපු File නැවත ගන්න ඕනිද.ඒ file ටික Recycle bin එකෙත් නැද්ද.එහෙනම් ඉතින් Data Recovery software එකක් තමයි.මෙන්න EaseUS Data Recovery Wizard 8.5 full.
මුලින්ම පහලින් Download කරන්න
ඊට පස්සෙ ඒකෙ තියෙනව drw_trial.exe කියල එකක්. ඒකෙන් software එක install කරගන්න.
software එකේ License code එක keygen එකේ තියෙනව.හැබැයි ඕක කරන්න ඕනි internet නැතුව.
ඊට පස්සෙ අපිට machine code එකක් පෙන්නයි.ඒ machine code එක keygen එකේ තියෙන machine code කියන තැන paste කරන්න.ඊට පස්සෙ keygen එකේ activition code එක පෙන්නයි.ඒක software එකට paste කරල activate කරගන්න.
man ekak use kara recuva kiala
ReplyDeleteදැන් නම් Recovery කරන්න ගොඩක් Software තියෙනවනෙ.
Delete