Tuesday, December 30, 2014
බෝයිං සමාගමේ බෝයිං 747 වර්ගයේ 1500 වන යානය
බෝයිං 747 ජම්බෝ ජෙට් යානය සුවිශේෂි ගුවන් යානයකි. වසර ගණනාවක් යන තුරු මහල් දෙකකින් සමන්විත ගුවන් යානය බවට පත් වූයේ මෙම යානයයි. 1969 සිදු වූ එහි පළමු ගුවන් ගමනේ සිට එය වෙනස් වී ඇත්තේ සුළු වශයෙනි. අළුතින් එළි දක්වා ඇති 747-800 යානය 747-400 යානයට ම සමාන වුවත් එහි වැදගත් වෙනස්කම් දක්නට ලැබේ. 2014 ජූනි මස 28 වන දින බෝයිං සමාගම 1500 වන 747 යානය ලුෆ්තාන්සා සමාගමට ලබා දුන්නේය.
Monday, December 29, 2014
සෞරග්‍රහ මණ්ඩලයට එපිටින් සොයාගත් පෘථිවිය වැනිම වූ ග්‍රහලෝකය
විශ්වය පිළිබඳ ව සිදු වන පර්යේෂණවල නිමාවක් කිසි දිනෙක සිදු නොවනු ඇත. මක් නිසා ද යත්,
එය මහත් කුතූහලයක් හා උනන්දුවක් යොමු වන විෂය පථයක් වන හෙයිනි. දිනෙන් දින ම නව ග්‍රහ ලෝක සොයා ගැනීම් මෙන් ම තිබෙන ග්‍රහලෝක ග්‍රහලෝක තත්ත්වයෙන් ඉවත් වීම් ද දක්නට ලැබේ.
NFS Carbon Highly compressed
Need For Speed Carbon කියන්නෙ DVD තැටියකට එන Game එකක්නෙ.
ඔන්න ඒ Game එක තියෙනව 5mb වලට.
Download Only 5mb. highly compressed need for speed Carbon.
මේවගේ තව තව ඒව හොයන විදියත් තියෙනව.එත කොට වැඩිය Data කපා ගන්නත් ඕන නෑනෙ.
ඔන්න ඒ Game එක තියෙනව 5mb වලට.
Download Only 5mb. highly compressed need for speed Carbon.
මේවගේ තව තව ඒව හොයන විදියත් තියෙනව.එත කොට වැඩිය Data කපා ගන්නත් ඕන නෑනෙ.
EaseUS Data Recovery Wizard 8.5 full with keygen
මකපු File නැවත ගන්න ඕනිද.ඒ file ටික Recycle bin එකෙත් නැද්ද.එහෙනම් ඉතින් Data Recovery software එකක් තමයි.මෙන්න EaseUS Data Recovery Wizard 8.5 full.
අප නොදන්නා අගනා Google සේවා රැසක් !
Google සමාගම ලොව ජනප්‍රියතම සෙවුම් යන්ත්‍රය Google crome, Android, Google Drive වැනි නිමැවුම් වල නිමැවුම්කරුවා බව අප දනිමු. කෙස් වුවත් ඔබ නොදන්නා Google හි ප්‍රයෝජනවත් ආකර්ෂනීය සේවාවන් රාශියක් ඇති බව දැන සිටියාද ? Google හි “20% time policy” නම් වැඩසටහනට අනුව සියලු Google සේවකයෝ සතියට එක් දිනක් නව නිපැයුමක් නිර්මාණය කිරීමට කැප කරති. මේ නිසා Google හි අප්‍රකට එහෙත් අගනා වැඩසටහන් රාශියක් අන්තර්ජාලයේ ඇත. මේ එයින් කිහිපයකි.
GTA San Andreas Sinhala Edition in sri lanka

Added Sinhala Text
Added New Cars and Bikes
Added New 3D HD Map
Added HD Mod
Added New Skins and Power
Added Others
පහල තියෙන images ටික බලල බලන්නකො කොහොමද කියල.
රැසියානු අභිමානය ඉදිරියටම ගෙන යන සුකොයි පරම්පරාවේ SU- T 50 ප්‍රහාරකයා
පරිගණක ජාල වල බර වචන හරි හැටි දැනගනිමු
පරිගණක ජාල වල බොහෝ විට අපට තේරුම් ගත නොහැකි ‘බර වචන‘ හෙවත් ‘අණ්ඩර දෙමළ‘ රාශියක් ඇති බව බොහෝ දෙනා දන්නා කරුණකි. ඒවා මොනවාදැයි හරි හැටි දැන සිටීමෙන් ඔබට වඩාත් හොදින් පරිගණක ජාලකරණයේ වාසි ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
Windows හි ReadyBoost ගැන දැනගනිමු.
සම්බන්ධ කල පසු දිස්වන පැනලයේ "General Properties" තුල "Speed up my system" යනුවෙන් පෙන්වන විකල්පයක් ඔබ දැක ඇතුවාට කිසිඳු සැකයක් නොමැත. එය Windowsහි ReadyBoost
පහසුකම භාවිතා කරන්නක් වන අතර, මෙහි සැබෑ අදහස කුමක්ද? මෙයින් ඔබගේ පරිගණක පද්ධතියේ ක්‍රියාකාරී වේගය වැඩි කරවනවාද ? මෙය බොහෝ දෙනෙකුට ඇති ගැටලුවකි. මේ ලිපියේ අරමුණ ඒ පිළිබඳව දල අවබෝධයක් ඔබ හමුවේ තැබීමයි.
Chicken invader 5 Cluck Of The Dark Side full version FREE
Chicken Invader වල ලගදිම ආපු Version එක තමා Chicken Invader Cluck Of The Dark Side කියන්නෙ.
Download now
Download now
Universal keygen generator
Windows 7 Activator
Windows 7 Activator. download Now.100% working.
ගොඩක් අයගෙ කොම්පූටර් වල තියෙන්නෙ Windows 7 නෙ.
ඒත් ඒව Activate කරල නෑ.මෙහෙම activate කරල නැති වුනාම Desktop එක කලු වෙනව.නිතර නිතර activate කරන්න කියනව.ඔන්න මම ගෙනාව Windows 7 avtivator එක.
ගොඩක් අයගෙ කොම්පූටර් වල තියෙන්නෙ Windows 7 නෙ.
ඒත් ඒව Activate කරල නෑ.මෙහෙම activate කරල නැති වුනාම Desktop එක කලු වෙනව.නිතර නිතර activate කරන්න කියනව.ඔන්න මම ගෙනාව Windows 7 avtivator එක.
Avast premier නොමිලේම
පෙන් එක ලස්සන කරමු
Subscribe to:
Posts (Atom)