Friday, February 20, 2015

ඔයාගෙ BLOG වල Comment එකටත් Smileys දාමු

ඔයාලත් දැකල ඇති සමහර බ්ලොග් Comments වල ලස්සන හිනා වෙන මුහුණු දාල තියෙනව. දැන් මම කියල දෙන්න යන්නෙ කොහොමද ඒව දාන්නෙ කියල. ඒකත් හරිම ලේසියි. මම මේ දෙන HTML code එක ඔයාගෙ බ්ලොග් එකේ HTML/javascript එකක් විදියට දා ගන්න. එතකොට වැඩේ හරි. පහල තියෙන ලින්ක් එකෙන් කෝඩ් එක අරගන්න.
මතක ඇතුව Download ම කරන්න.







දැන් බලමු කොහොමද මේක වැඩ කරන්නෙ කියල. මෙන්න මේ විදියටයි වැඩ කරන්නෙ.


:) :-) :)) =)) :( :-( :(( :d :-d @-)
  :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ :-$ (b) (f) x-) (k) (h) (c) cheer

ඔන්නම් Comment එකක් දාල බලන්නකෝ.

7 comments: