Sunday, August 30, 2015

Android Phone එක Mouse එකක් කරන හැටි.


මම ඔයාලට කලින් කිව්ව Phone එක ගේම් කොන්ට්‍රෝලර් එකක් කරන් හැටි. ඒක ඉතින් හොදට වැඩ කලා. මේව laptop එකට විතරක් නෙමේ Desktop වලටත් වැඩ කරනව. මමත් Desktop තමා. එහෙනම් වැඩේට බහිමු.
(මේ app එක විතරක් නෙමේ තව ඕන තරම් app තියෙනව Play store වල)

මුලින්ම මේ App එක Mobile එකේ Install කරගන්න.
Download For Mobile

දැන් මේක PC එකට Install කරගන්න.

Download For PC

දැන් ඉතින් Phone එක Wifi හරි Bluetooth වලින් හරි Connect කර ගන්න.
එහෙනම් වැඩේ හරි. මට මේ දවස්වල වැඩිය Post දාන්න බැරිවෙයි. මොකද මම මේ දවස්වල පොඩි වැඩක්(electronic) කර කර ඉන්නෙ. කොහොම හරි පුලුවන් වෙලාවට දාන්නම්.

2 comments: